Remember the dead and fight for the living

Solidarity with protesters, unions and activists!!!!

Let’s unite against the Rajapaksa family and their rule

Fight for jobs, decent living conditions and democratic rights for all

We stand in solidarity with you in the important struggles that are taking place across the country in Sri Lanka.

Tamils in the country and across the world will hold the 13th annual remembrance events on 18th May. This day has been designated as a ‘victory day’ by the Rajapaksa family.

We request all those involved in the current movement to reject this day as a victory day.

Instead, let’s come together to remember all those slain in the war in a step towards building the mass united fight back we need. That would give our slogan real meaning: “Remember the dead and fight for the living”.

 

போராட்டக்காரர்கள், தொழிற்சங்கங்கள் மற்றும் ஆர்வலர்களே!!!

” ராஜபக்ச குடும்பத்திற்கும் அவர்களின் ஆட்சிக்கும் எதிராக ஒன்றுபடுவோம்

அனைவருக்கும் வேலைகள், கண்ணியமான வாழ்க்கை நிலைமைகள் மற்றும் ஜனநாயக உரிமைகளுக்காக போராடுங்கள்”

இலங்கையில் நாடு முழுவதும் நடைபெறும் முக்கியமான போராட்டங்களில் நாங்கள் உங்களுடன்  தோழமையுடன் நிற்கிறோம்.தமிழர்களின் படுகொலையின் 13வது ஆண்டு நினைவேந்தல் நிகழ்வுகள் மே 18ஆம் தேதி நடைபெறவுள்ளது. இதுவரை இந்த நாள் ராஜபக்ச குடும்பத்தால் ‘வெற்றி நாளாக’ கொண்டாடப்பட்டு வந்துள்ளது. ஆனால் நாட்டிலுள்ள உழைக்கும் வர்க்கம் மற்றும் ஏழை மக்களுக்கு இது என்ன வெற்றி? பொருளாதார பேரழிவிற்கு எதிராக தொழிலாளர்கள் மற்றும் இளைஞர்களுக்கு ராஜபக்ச குடும்பம் என்ன பாதுகாப்பை அளித்தது? ஒன்றுமே இல்லை.

வெற்றியைப் பற்றிப் பேசுவது யாருடைய நலன்களுக்காக?எனவே இது ஒரு வெற்றி நாள்  என்பது ராஜபக்ச குடும்பத்தின் மற்றொரு பொய்.

இன்றைய போராட்டத்தில்  ஈடுபட்டுள்ள அனைவரும் இந்நாளை வெற்றி நாள்  கொண்டாட்டத்தை  நிராகரிக்குமாறு கேட்டுக்கொள்கிறோம். மாறாக, நமக்குத் தேவையான வெகுஜன ஐக்கியப் போராட்டத்தை கட்டியெழுப்புவதற்கான ஒரு படியாக, போரில் கொல்லப்பட்ட அனைவரையும் நினைவுகூர நாம் ஒன்று கூடுவோம். அது எங்கள் முழக்கத்திற்கு உண்மையான அர்த்தத்தைத் தரும்:

“இறந்தவர்களை நினைவுகூருங்கள் மற்றும் உயிருடன் இருப்பவர்களுக்காக போராடுங்கள்”.

 

 

අරගලකරුවන්, වෘර්තීය සමිති සහ සමාජ ක්‍රිකාකාරීන් සමග සහෝදරත්වයෙන්

රාජපක්ෂ පවුලට සහ පාලනයට එරෙහිව එක්වෙමු

සියළු දෙනාගේ රැකියා සුරක්ෂතතාව, හොඳ ජීවන තත්වයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් සටන් කරමු

මේ මොහොතේ ශ්‍රී ලංකාව පුරා සිදුවන අතිශය වැදගත් ජනතා අරගලය සමඟ එකමුතුව සිට ගන්නෙමු.

ශ්‍රී ලංකාව සහ ලොව පුරා සිටින දමිල ජාතිකයන් සිය 13වන අනුස්මරණයේ දිනය මැයි 18වන දා සමරණු ලබයි. රාජපක්ෂ පවුල විසින් මෙම දිනය “විජයග්‍රහණයේ දිනය” ලෙස නම්කර එය ඔවුන්ගේ දේශපාලන ප්‍රචාරණ වැඩ පිළිවෙල සඳහා යොදාගෙන තිබේ. නමුත් 13 වසරක් ගතවී ඇති මේ මොහොත වන විට, රටේ ජීවත්වන වැඩ කරන දුප්පත් ජනතාවට ලැබී ඇති ජයග්‍රහන මොනවාද? වැඩකරන පන්තියේ තරුණයින් වත්මන් ආර්තික අර්බුධයෙන් ආරක්ෂා කිරීම සඳහා  රාජපක්ෂ පවුල ගෙන ඇති පියවර මොනවාද? කිසිත් නැත.

මේ අනුව “විජයග්‍රහණයේ දිනය” යනු රාජපක්ෂ පවුල විසින් තමුන්ගේ දේශපාලනය වෙනුවෙන් ප්‍රචාරය කරන ලද තවත් එක් බොරුවක් පමණි. විජයග්‍රහණය ගැන කතාකිරීම තුළින් ඉටුවන්නේ කාගේ අවශ්‍යතාද?

මේ මොහොතේ ජනතා අරගලය සමඟ එක්ව සිටින සියළු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මැයි 18 විජයග්‍රහණයේ දිනයක් ලෙස සැමරීම ප්‍රතික්ෂේප කරන ලෙසටයි.

එම නිසා, අප සියළු දෙනා එකමුතුව යුද්ධයෙන් මිය ගිය සියළුම දෙනා සිහිපත් කිරීමට අත්වැල් බැඳගනිමු. රාජප්කෂ පවුල සහ ඔවුන්ගේ පාලනය පලවා හැරීමට අවශ්‍ය ජනතා සටන වෙනුවෙන් එකමුතුවෙමු. “මිය ගිය අයව සිහිකරමු, ජීවත්වන අය වෙනුවෙන් සටන් කරමු.” යන අපගේ සටන් පාඨයට නියම අර්ථය ලැබෙන්නේ එතැනිනි.